Print with purpose

Make every day count.

ව්‍යාපාර, brand සහ දීමනා සඳහා උසස් තත්ත්වයේ දින දර්ශන මුද්‍රණය. Design එකේ පටන් packing දක්වා — precisely printed, on time. Made by Presmo .

  • Offset quality
  • 1, 2 සහ 4 colour
  • Island-wide delivery
  • ක්ෂණික price estimate

What we print

අපි print කරන calendar වර්ග

තෝරාගත් වර්ගය, colour ගණන සහ quantity අනුව මිල වෙනස් වෙනවා. පහල calculator එකෙන් ක්ෂණිකව බලාගන්න පුළුවන්.

12

Standard Calendar

මාසයකට sheet එකක් — වසරකට sheet 12ක්. කාර්යාල සහ shop සඳහා වැඩිපුරම ඉල්ලුම තියෙන වර්ගය.

  • Sheets 12
  • Gathering + rimming සහිත
  • 1 / 2 / 4 colour
06

6 Sheets Calendar

මාස දෙකක් sheet එකක — sheet 6ක්. අඩු වියදමින් වැඩි ප්‍රමාණයක් බෙදාහරින්න හොඳම විකල්පය.

  • Sheets 6
  • Promotional වැඩ සඳහා
  • 1 / 2 / 4 colour
A3

A3 Calendar — 12 Pages

A3 size පිටු 12ක්. Brand එකේ photos හෝ product images ලොකුවට පෙන්නන්න සුදුසුයි.

  • A3 pages 12
  • Corporate gifting
  • 1 / 2 / 4 colour

Presmo calendar studio

Let's print calendars.

Calendar වර්ගය, colour ගණන සහ quantity තෝරලා ක්ෂණික මිල estimate එකක් ගන්න.

Estimated price per calendar LKR 0.00
Total price LKR 0.00

WhatsApp එකෙන් order කරන්න

Estimate එකක් පමණයි. Artwork, paper GSM, lamination වගේ finishing අනුව අවසන් මිල confirm කරන්නේ WhatsApp / email එකෙන්.

How it works

Order එකක් යන විදිය

Step 01

Estimate

Calculator එකෙන් මිලක් බලාගෙන WhatsApp එකෙන් අපිට message එකක් දාන්න.

Step 02

Artwork

ඔබේ design එක එවන්න, නැත්නම් අපි ලෑස්ති කරලා දෙනවා. Proof එකක් approve කරගන්නවා.

Step 03

Print & finish

Plates, printing, gathering, rimming සහ packing අපේ පැත්තෙන්.

Step 04

Delivery

Pack කරලා ඔබ කියන ලිපිනයට එවනවා — දිවයින පුරා.

FAQ

නිතර අහන ප්‍රශ්න

අවම order quantity එක කීයද?

Quantity එක අනුව unit price එක වෙනස් වෙනවා — quantity වැඩි වෙන්න වෙන්න unit price එක අඩුවෙනවා. ඔබට අවශ්‍ය ප්‍රමාණය calculator එකට දාලා බලන්න, ඉන්පසු WhatsApp එකෙන් confirm කරගන්න.

Artwork එකක් නැත්නම් මොකද කරන්නේ?

කරදරයක් නෑ. ඔබේ logo, contact විස්තර සහ අවශ්‍ය style එක එවන්න — අපි design එකක් ලෑස්ති කරලා proof එකක් එවනවා.

Print වෙන්න කොපමණ කාලයක් යනවද?

Artwork approve වුණාට පස්සේ quantity සහ finishing අනුව කාලය තීරණය වෙනවා. හරියටම දිනයක් WhatsApp එකෙන් කියන්නම්.

File එක එවන්නේ මොන format එකෙන්ද?

වඩාත් හොඳම PDF (CMYK, 300dpi, bleed 3mm සහිත). AI, CDR, PSD files ද පිළිගන්නවා.

දිවයින පුරා delivery තියෙනවද?

ඔව්. Pack කරලා courier හෝ අපේම delivery එකෙන් එවනවා. Delivery charge එක ලිපිනය අනුව වෙනස් වෙනවා.

Get in touch

අදම කතා කරන්න.

Quantity එකයි calendar වර්ගයයි කියන්න — මිලක් සහ දිනයක් එකවරම කියන්නම්.

WhatsApp